පැමිණිලි
Complain
කුරුණෑගල ප්රාදේශීය සභා බලප්රදේශයේ පුරවැසියකු වන ඔබට අපගේ සේවාවන් පිළිබඳ පැමිණිළි හෝ අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිළි හා යෝජනා ඔබට සේවා සපයන රාජ්ය ආයතනයක් වන අපට ඉතා වැදගත්වේ.