කුරුණෑගල ප්‍රාදේශීය සභාව

குருநாகல் பிரதேச சபை

Kurunegala Pradeshiya Sabha

ගලි බවුසර් සේවාව

Gully Bowser Service

  • ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
  • ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
  • සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :
    • 10Km ට අඩු - රු. 770
    • 10Km - 20Km අතර - රු. 880
    • 20Km වැඩි - රු. 990
  • ගලි බවුසර් ධාරිතාවය ලීටර් 3600 කි. එක් බවුසරයක් සඳහා ගාස්තු :
    • ගෘහස්ත ස්ථාන - රු. 6875.00
    • ව්‍යාපාරික ස්ථාන - රු. 7425.00
    • ආගමික ස්ථාන - රු. 5225.00
  • ප්‍රවාහන ගාස්තු : 1Km සඳහා රු. 330.00 බැගින් (මල්පිටිය උපකාර්යාලයේ සිට)
  • අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
  • සේවාව භාර නිලධාරි - ඝණ අපද්‍රව්‍ය භාර නිලධාරි

ගලි බවුසරය වෙන්කරගැනීමේ පියවර :

  • ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Gully Bowser යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
  • පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
  • ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Paymentclick කරන්න.
  • පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
  • අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
  • ගෙවීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.

Please Login to Apply